Nirapekshathwaye Maga | නිරපේක්ෂත්වයේ මග | Bana, Lord Buddha, Dharma Deshana, Dharma Discussion, Sowan, Abhaya Thero, Niwan, Nibbana, Meditation, Bhawana, Dhyana, Bu
  • HOME
  • Donations
  • Zoom Meetings
  • Events
  • Dhamma Discussions
    • Dhamma Discussions
    • Search
    • Watch Live Now
  • Meditations
    • Meditations
    • Watch Live Now
  • Repository
  • Downloads
  • Publications
  • Contact Us
YouTube
Picture
ඉඩමේ ප්‍රමාණය 
පර්චස් 240
පර්චස් එකක මිල
රු. 100,000
මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුලු මුදල 
රු. 24,000,000

මේ සඳහා අවශ්‍ය මුදල් ලැබී ඇත.

යාවත්කාලීන කළ දිනය 18 - Sep - 2024

# එදිනෙදා දානමය සහ නඩත්තු කටයුතු සදහා වියදම් තක්සේරුව ~
​​
නිසල අරණ විශ්ව භාවනා මධ්‍යස්ථානයේ වැඩසිටින ස්වාමීන්වහන්සේලාගේ දානමය කටයුතු වලට සහ එහි එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමේ වියදම් තක්සේරුව පහත පරිදි වේ.
​
මේ සදහා සම්පූර්ණ දවසකට යන වියදම රු: 6,000 ක් ලෙස ගණන් බලා ඇත. උදේ දවල් රාත්‍රී ලෙස කොටස් තුනකට (3 slots) එය බෙදූ විට එක කොටසකට යන වියදම රු: 2,000ක් වේ. දින 31කින් යුතු මාස සැලකූ විට එක් මසකට මෙවැනි රු: 2,000 කොටස් 3*31 = 93 ක් පවති. ඔබ යම් කොටසකට හෝ කිහිපයකට දායක වුවහොත් එය සෑම මසකම එම දිනයට අදාලව ඔබට දායක විය හැක.
​එක කොටසකට යන වියදම (6000/3)
රු: 2,000.00
​කොටස් ගනන(3 *31)
93
මේ වන විට දායකත්වය ලබා ගෙන ඇති සම්පූර්ණ කොටස් ගනන 
93
​දායකත්වය ලබාගැනීමට ඉතිරිව ඇති කොටස් ගනන (22/06/2020 වනවිට)
0
නඩත්තු කඩයුතු සදහා තක්සේරු කල මුදලට අදාල කොටස් ගනන පියවී ඇතත්, මෑත කාලයේ නඩත්තු කටයුතු සදහා වැඩි මුදල් ප්‍රමාණයක් වැය වී ඇති හෙයින්, මෙම "දානමය සහ නඩත්තු කටයුතු වියදම්" සදහා තවදුරටත් ඔබට දායක විය හැක.

​වැඩිදුර තොරතුරු සදහා අමතන්න : +94 (77) 341 0056
(අධාර කිරීමට අදාල ගිණුම් තොරතුරු සහ අනෙකුත් තොරතුරු මෙම පිටුවේ පහතින් දක්වා ඇත)
~~~~~~~ - : - ~~~~~~~

​පහත සදහන් ගිණුමට ඔබගේ දායකත්වය ලබාදිය හැක.
Pragnawe Kalana Weta Punya Bharaya.
Current Account Number 000160005300
Sampath Bank PLC.
City Branch,
No 55, D R Wijewardane Mawatha, Colombo 2. 
SWIFT Code BSAMLKLX.
දායක වූ ඔබගේ නම, ලිපිනය සහ දායක වු ප්‍රමාණය, පුණ්‍යානුමෝදනාව සදහා සහ මුදල් ලැබුනු බව සනාථ කරගැනීම සදහා, අප වෙත එම තොරතුරු පහත සදහන් දුරකථන අංකය ඇමතීම මගින්, SMS කිරීම හෝ WhatsApp Message මගින් හෝ ලැබීමට සලස්වන්න. 
සෑම මසකම පුර පසළොස්වක පොහොය දිනයේදී ඊට අදාල​ පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලැබේ. එය සජීවීව අපගේ YouTube හරහා විකාශය කෙරේ.
https://www.youtube.com/@nirapekshathwayemaga 
දුරකථන : +94 (77) 341 0056 

නවතම ධර්ම සාකච්ඡා එසැනින් ලබා ගැනීමට YouTube චැනලයට Subscribe වන්න.
Subscribe
CONTACT US
​EMAIL ADDRESS  :   [email protected]
​EMAIL ADDRESS FOR DONATIONS : [email protected]
TELEPHONE NUMBER FOR DONATIONS : M.G.V.P. Mahanama (+94 )77 341 0056
ADDRESS : Nirapekshathwaye Maga,
                     
No: 48/C, Kindelpitiya, Millewa
TELEPHONE NUMBERS :  (+94)71 042 6654,   (+94)77 737 3920,  (+94)77 341 0056
WEB LINK :  YouTube 
BANK ACCOUNTS
Pragnawe Kalana Weta Punya Bharaya.
Current Account Number 000160005300
Sampath Bank PLC.
City Branch,
No 55, D R Wijewardane Mawatha, Colombo 2. 
SWIFT Code BSAMLKLX.​

නවතම ධර්ම සාකච්ඡා එසැනින් ලබා ගැනීමට YouTube චැනලයට Subscribe වන්න.
Subscribe YouTube
  • HOME
  • Donations
  • Zoom Meetings
  • Events
  • Dhamma Discussions
    • Dhamma Discussions
    • Search
    • Watch Live Now
  • Meditations
    • Meditations
    • Watch Live Now
  • Repository
  • Downloads
  • Publications
  • Contact Us