Nirapekshathwaye Maga | නිරපේක්ෂත්වයේ මග | Bana, Lord Buddha, Dharma Deshana, Dharma Discussion, Sowan, Abhaya Thero, Niwan, Nibbana, Meditation, Bhawana, Dhyana, Bu
  • HOME
  • Donations
  • Zoom Meetings
  • Events
  • Dhamma Discussions
    • Dhamma Discussions
    • Watch Live Now
  • Meditations
    • Meditations
    • Watch Live Now
  • Repository
  • Downloads
  • Publications
  • Contact Us
YouTube

නිසල අරණ තුල "නාන කාමර"  12 ක් සැකසීමේ ව්‍යාපෘතිය

එක් නාන කාමරයකට ඇස්තමේන්තුගත පිරිවැය​
රු: 100,000.00
සැකසීමට යෝජිත නාන කාමර 12 සදහා යන මුලු පිරිවැය
රු: 1,200,000.00
​මේ වන විට පරිත්‍යාග කර ඇති මුදල් ප්‍රමාණය​
රු: 00.00
​​දායක වීමට ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය​ (22/06/2020)
රු: 1,200,000.00

​වැඩිදුර තොරතුරු සදහා අමතන්න : ​+94 (77) 341 0056
(අධාර කිරීමට අදාල ගිණුම් තොරතුරු සහ අනෙකුත් තොරතුරු මෙම පිටුවේ පහතින් දක්වා ඇත)

# නිසල අරණ ගොඩනැගිල්ලේ ආරක්ෂාවට වැටක් ඉදි කිරීම ~

​ආරක්ෂක තත්වය හේතුකොට ගෙන නිසල අරණ විශ්ව භාවනා මධ්‍යස්ථානයේ පරිශ්‍රය වටා වැටක් (නව සැලැස්ම) සහ ප්‍රවේශ ගේට්ටුවක් ඉදිකිරීමට යෝජණා කර ඇත. තොරතුරු පහත පරිදි වේ. 
​දිග් අඩියකට යන පිරිවැය
රු: 4,000.00
​සම්පූර්ණ දිග් අඩි ප්‍රමාණය​
1300
​මේ වන විට දායක වී ඇති දිග් අඩි ප්‍රමාණය 
183
​දායක වීමට ඉතිරිව ඇති දිග් අඩි ප්‍රමාණය (22/06/2020)
1117

​මෙම මහගු කාර්‍ය්යට හැකි පමණින් දායක වීමෙන් දහස් සංඛ්‍යාත සේඛ උතුමන්ට නිවන් පූර්ණය කිරීමේ කාර්‍යයට පහසුකම් සැලසීමේ උතුම් පුන්‍ය ක්‍රියාවට ඔබටත් දායක විය හැක.

වැඩිදුර තොරතුරු සදහා අමතන්න : ​+94 (77) 341 0056
(අධාර කිරීමට අදාල ගිණුම් තොරතුරු සහ අනෙකුත් තොරතුරු මෙම පිටුවේ පහතින් දක්වා ඇත)

නිසල අරනේ මාර්ග සැකසීම සහ රථ වාහන ගාල් කිරීම සදහා යෝජිත ව්‍යාපෘතිය

මෙහි ඉදිකිරීමට ඇති මුලු වර්ග මීටර් ප්‍රමාණය 2850 ක් වන අතර එහි එක් වර්ග මීටරයක් සදහා ඇස්තමේන්තුගත පිරිවැය රු: 3900 කි.  මෙයට අදාල සියලු තොරතුරු පහත දිස්වේ.
වර්ග මීටරයක් සදහා​ යන පිරිවැය
රු: 3,900.00
​සම්පූර්ණ වර්ග මීටර් ප්‍රමාණය
2850
​මේ වන විට දායක වී ඇති වර්ග මීටර් ප්‍රමාණය 
4
​​දායක වීමට ඉතිරිව ඇති වර්ග මීටර් ප්‍රමාණය (22/06/2020)
2846
​මෙම මහගු කාර්‍ය්යට හැකි පමණින් දායක වීමෙන් දහස් සංඛ්‍යාත සේඛ උතුමන්ට නිවන් පූර්ණය කිරීමේ කාර්‍යයට පහසුකම් සැලසීමේ උතුම් පුන්‍ය ක්‍රියාවට ඔබටත් දායක විය හැක.


​වැඩිදුර තොරතුරු සදහා අමතන්න : ​+94 (77) 341 0056
(අධාර කිරීමට අදාල ගිණුම් තොරතුරු සහ අනෙකුත් තොරතුරු මෙම පිටුවේ පහතින් දක්වා ඇත)

# එදිනෙදා දානමය සහ නඩත්තු කටයුතු සදහා වියදම් තක්සේරුව ~
​​
නිසල අරණ විශ්ව භාවනා මධ්‍යස්ථානයේ වැඩසිටින ස්වාමීන්වහන්සේලාගේ දානමය කටයුතු වලට සහ එහි එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමේ වියදම් තක්සේරුව පහත පරිදි වේ.
​
මේ සදහා සම්පූර්ණ දවසකට යන වියදම රු: 6,000 ක් ලෙස ගණන් බලා ඇත. උදේ දවල් රාත්‍රී ලෙස කොටස් තුනකට (3 slots) එය බෙදූ විට එක කොටසකට යන වියදම රු: 2,000ක් වේ. දින 31කින් යුතු මාස සැලකූ විට එක් මසකට මෙවැනි රු: 2,000 කොටස් 3*31 = 93 ක් පවති. ඔබ යම් කොටසකට හෝ කිහිපයකට දායක වුවහොත් එය සෑම මසකම එම දිනයට අදාලව ඔබට දායක විය හැක.
​එක කොටසකට යන වියදම (6000/3)
රු: 2,000.00
​කොටස් ගනන(3 *31)
93
මේ වන විට දායකත්වය ලබා ගෙන ඇති සම්පූර්ණ කොටස් ගනන 
93
​දායකත්වය ලබාගැනීමට ඉතිරිව ඇති කොටස් ගනන (22/06/2020 වනවිට)
0
නඩත්තු කඩයුතු සදහා තක්සේරු කල මුදලට අදාල කොටස් ගනන පියවී ඇතත්, මෑත කාලයේ නඩත්තු කටයුතු සදහා වැඩි මුදල් ප්‍රමාණයක් වැය වී ඇති හෙයින්, මෙම "දානමය සහ නඩත්තු කටයුතු වියදම්" සදහා තවදුරටත් ඔබට දායක විය හැක.

​වැඩිදුර තොරතුරු සදහා අමතන්න : +94 (77) 341 0056
(අධාර කිරීමට අදාල ගිණුම් තොරතුරු සහ අනෙකුත් තොරතුරු මෙම පිටුවේ පහතින් දක්වා ඇත)
~~~~~~~ - : - ~~~~~~~

​පහත සදහන් ගිණුමට ඔබගේ දායකත්වය ලබාදිය හැක.
Pragnawe Kalana Weta Punya Bharaya.
Current Account Number 000160005300
Sampath Bank PLC.
City Branch,
No 55, D R Wijewardane Mawatha, Colombo 2. 
SWIFT Code BSAMLKLX.
දායක වූ ඔබගේ නම, ලිපිනය සහ දායක වු ප්‍රමාණය, පුණ්‍යානුමෝදනාව සදහා සහ මුදල් ලැබුනු බව සනාථ කරගැනීම සදහා, අප වෙත එම තොරතුරු පහත සදහන් දුරකථන අංකය ඇමතීම මගින්, SMS කිරීම හෝ WhatsApp Message මගින් හෝ ලැබීමට සලස්වන්න. මීට අමතරව පහත සදහන් Email Address එකට Email එකක් එවීම මගින්ද අප වෙත සියලු තොරතුරු ලබාදිය හැක.​
ධර්ම සාකච්ඡා පැවැත්වෙන දින වලදී හෝ භාවනා වැඩසටහන්​ පැවැත්වෙන දින වල ඊට අදාල​ පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලැබේ. එය සජීවීව අන්තර්ජාලය (YouTube) හරහා විකාශය කෙරේ.
https://www.youtube.com/nirapekshathwayemaga 

https://www.youtube.com/channel/UCqwx4sSHGWqCVZLbU4ZjCOA
දුරකථන : +94 (77) 341 0056 
Email :   treasurer.nirapekshathwayemaga@gmail.com 


ඉදිකිරීම් නිම වෙමින් පවතින නිසල අරණ විශ්ව භාවනා මධ්‍යස්ථානය
​The center for the meditation beyond existence for all

Picture

නවතම ධර්ම සාකච්ඡා එසැනින් ලබා ගැනීමට YouTube චැනලයට Subscribe වන්න.
Subscribe
CONTACT US
​EMAIL ADDRESS  :   ariyaguru2@gmail.com
​EMAIL ADDRESS FOR DONATIONS : treasurer.nirapekshathwayemaga@gmail.com
TELEPHONE NUMBER FOR DONATIONS :  (+94 )77 341 0056
ADDRESS : Nirapekshathwaye Maga,
                     
No: 48/C, Kindelpitiya, Millewa
TELEPHONE NUMBERS :  (+94)71 042 6654,  (+94)71 810 3920,  (+94)77 737 3920,  (+94)77 341 0056
WEB LINK :  YouTube 
BANK ACCOUNTS
Pragnawe Kalana Weta Punya Bharaya.
Current Account Number 000160005300
Sampath Bank PLC.
City Branch,
No 55, D R Wijewardane Mawatha, Colombo 2. 
SWIFT Code BSAMLKLX.​

නවතම ධර්ම සාකච්ඡා එසැනින් ලබා ගැනීමට YouTube චැනලයට Subscribe වන්න.
Subscribe YouTube
  • HOME
  • Donations
  • Zoom Meetings
  • Events
  • Dhamma Discussions
    • Dhamma Discussions
    • Watch Live Now
  • Meditations
    • Meditations
    • Watch Live Now
  • Repository
  • Downloads
  • Publications
  • Contact Us